Thursday, July 26, 2012

මරණය මට කියා දේවි ........


12 comments:

  1. oyage kavi dukin pirila...

    oya aniwaryayenma liyanna ona wenas vidiye kaviyak... Jevithe gana adaraya hithena... onna nokiwwai kiyanna epa... nathnam mama oyage blog eka paththa palathe enne nehe...

    ReplyDelete
    Replies
    1. තරු රසී මම උත්සහ කරන්නම්කො ඊළඟ සැරේ වෙනස් විදියේ දෙයක් ලියන්න.. එන්නේ නැතුව ඉන්න එපා..

      Delete
  2. ආදරය කරන කෙනා ළඟ නැති වුනාම කොච්චර අය ළඟ හිටයත් වැඩක් නෑ නේ..
    ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. රූ... ඔව්.. ආදරේ කරන්න කෙනෙක් නැති උනාම, තනි වෙලා කියල දැනුනම ලොකු අසරණ කමක් දැනෙනවා...

      Delete
  3. හ්ම්ම්ම්.... ජීවිතේට ආදරය ඕනේ.. හැබැයි ජීවිතෙන් පැනලා යන එක විසඳුමක් නෙවෙයි.. මමත් ආදරෙන් බැට කනවා..ඒත් මගේ අරමුණ හුස්ම වැටන තාක් ජීවත් වෙන එක.. ඒ වගේ ඒ ජීවිතය යලි විඳින එක.. මන්දාරම් වැහි කියලා දැක්කට ගොඩ වුනේ.. මගේ පලවෙනි කතාවේ නමත් මන්දාරම් වැහි.. දිගටම ලියන්න යාළු..
    ජය වේවා..

    ReplyDelete
  4. බොහොමත්ම ස්තුතියි යාලු.. මම උවමනාවෙන් මරණය හොයාගෙන යනවා නෙවෙයි, ජීවිතෙන් පලායනවා නෙවෙයි .. මගේ ජීවිතේ අහිමි වී ගෙන යනවා.. සුව කල නොහැකි රෝගයන් හින්ද.. ඒ සමගම මට හිමිව තිබු බොහෝ දේ මට අහිමිව ගියා වගේම දැනට මගේ ළඟ ඇති සියලු දේත් අහිමි වෙමින් පවතිනවා... ආදරය ඉන් විශේෂයි, විශේෂයෙන්ම කාගේ හෝ ආදරයක් රැකවරණයක් අවැසි යයි තදින්ම හැඟෙන මොහොතක..

    ReplyDelete
  5. ලස්සන කවි හිතක්,කාටවත් නවත්තන්න බැරි ගමනක් යන්න වෙනවලු..කොහොම වුනත් දුකම විතරක් ලියන ඔබට සතුට ලියන්න ආරාධනා කරන්න බෑ..දවසක සතුට ඔබව හොයාගෙන එනව නම්.....
    ලස්සන කවි හිතට තව තවත් ලියන්න ශක්තිය පතනවා..හොද නිර්මාණයක් කවදාවත් නැති වෙන්නෙ නෑ..
    ඔබට නිරෝගි සුව!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි නිෂි ඔයාගේ දිරිමත් කිරීමට.

      Delete
  6. yalu duka gana vitharakma liyanna epa sathuta ganath liyanna kochchara prashna thibbath api adare karana aya apiwa dala giyath sathutin inna eka thamai watinama de

    ReplyDelete
    Replies
    1. උමා.. මම උත්සහ කරන්නම් අලුත් දේවල් ලියන්න ඉස්සරහට. බොහොම ස්තුතියි...

      Delete
  7. Wish u all the best for your blogging life!!!

    ReplyDelete
    Replies
    1. Thanks.. Mama oyage blog eken godak dewal igena gaththa.. Oyage dirimath kireemata bohoma sthuthiyi...

      Delete